728x90 AdSpace

 

සිංහල අලුත් අවුරුද්දට කලින් ගමේ කුඹුරේ අස්වැන්න ගෙට ගන්න පල්මඩ ගම්මානයේ ගොවියන් සමත් වෙනවා. එහෙම ගෙට ගත්ත රන් අස්වැන්න අවුරුදු නැකත්වලට කලින් කතරගම දෙවියන් උදෙසා පුද පූජා පවත්වලා භාර හාර වෙලා අලුත් සහල් මංගල්‍යය පවත්වනවා. 
මේ අලුත් අස්වැන්නෙන් උයන කිරිබත කැවුම් හත් මාළුව දෙවියන් උදෙසා පුදකර ඉන් පසුව කමතට පූජාව සඳහා එන් සියලුම දෙනා අනුභව කරනවා.
මෙහි විශේෂත්වය නම් මේ සියලු කටයුතු සිදුවන්නේ පිරිමින් අතින් පමණක්ම වීමයි. වීඩියෝව පහතින් බලන්න. 


Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

 
Top